සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන වයස් සීමාවන් වල වෙනසක්
වයස අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට නියමිත අතර, උසස් පෙළ විභාගය සඳහා දරුවෙක් අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
The post සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වෙන වයස් සීමාවන් වල වෙනසක් appeared first on ITN News.