ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාත අඩුකරයි
ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත අඩුකර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ සිදුකළා.
මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමටයි තීරණය කෙරුණේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% දක්වා අඩු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
The post ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාත අඩුකරයි appeared first on ITN News.