ජර්මනියේ උද්ධමනය අඩුවෙයි
ජර්මනියේ උද්ධමනය 2.3% දක්වා අඩු වී තිබෙනවා.
ජර්මනියේ උද්ධමනය නොවැම්බර් මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා.
2021 වසරේ ජූනි මාසයේ සිට එහි පහළම මට්ටමට එය ලඟා වුණා.
මීට අමතරව, ආහාර මිල ගණන් ද 5.5% කින් ඉහළ ගොස් ඇති අතර එය පෙර මාසයේ අගය වූ 6.1% වැඩිවීමට වඩා අඩුවීමක්.
කෙසේ වෙතත් මෙය තාවකාලික අඩු වීමක් බවයි ජර්මන් වාර්තා සඳහන් කරන්නේ.
The post ජර්මනියේ උද්ධමනය අඩුවෙයි appeared first on ITN News.