ආරක්ෂකයාට පහරදීමේ සිද්ධියට කැලණියේ සිසුන් 4කට තහනමක්
ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කළ බව කැලණිය විශ්වවිද්යාලය දැනුම්දෙයි.<br><br>මේ අතර, කැලණිය විශ්වවිද්යාලයේ අධ්යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්යාලයේ පාලනාධිකාරිය ඊයේ (04) පියවර ගෙන තිබුණි.