වෛද්යවරුන් රටින් පිටවීම ගැන ජනපති සහ අගමැති සමඟ සාකච්ඡා කළා
වෛද්‍යවරුන් රටින් පිටවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සාකච්ඡාවලින් ලැබුණු සාධනීය ප්‍රතිඵල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි එම සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණේ.
The post වෛද්යවරුන් රටින් පිටවීම ගැන ජනපති සහ අගමැති සමඟ සාකච්ඡා කළා appeared first on ITN News.