සීෂෙල්ස් රාජ්යයේ පිපිරීමක් – හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කරයි
සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා
එරට කර්මාන්ත කලාපයක ඇති පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
The post සීෂෙල්ස් රාජ්යයේ පිපිරීමක් – හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කරයි appeared first on ITN News.