සියලු පර්යේෂණ ක්ෂේත්ර සඳහා රුපියල් මිලියන 8000ක් මෙවර අයවැයෙන්
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා මේ වන විට කටයුතු කරමින් පවතින බව ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
එම අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් උත්සවය සංවිධාන කර තිබුණා.
උපාධි අපේක්ෂකයන් 97 දෙනෙකු වෙත මෙහිදී උපාධිය පිරිනැමුණා.
The post සියලු පර්යේෂණ ක්ෂේත්ර සඳහා රුපියල් මිලියන 8000ක් මෙවර අයවැයෙන් appeared first on ITN News.