ජාත්යන්තරව පිළිගැනෙන පිළිගත් උසස් අධ්යාපන හෝ වෘත්තීය පුහුණු ආයතනයක් ශ්රී ලංකාවේදී තෝරා ගන්නේ කොහ...
විදෙස් රැකියාවකට යාමේ අරමුණින් බොහෝ දෙනෙකු විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන නමුත් ඒවායේ පිළිගතහැකිභාවය පිළිබඳ ගැටළු නිසා එලෙස කාලය හා මුදල් අහිමි කරගත් අය බොහෝ සිටිති.