දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු මිල මධ්යස්ථ මට්ටමක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල ගණන් ඉහළ ගියද දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.
පසුගිය දිනවල රටපුරා එළවලු මිල ගණන් වැඩිවු අවස්ථාවේදී ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනසක් සිදුවුයේ නැති බවයි එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
The post දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු මිල මධ්යස්ථ මට්ටමක appeared first on ITN News.