ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ලෝක බැංකුව පවසනවා.
එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමටයි ලෝක බැංකුව පියවර ගෙන ඇත්තේ.
අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය හිමිවුණා
The post ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් appeared first on ITN News.