මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල්ගත කෙරේ
මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා.
ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ගනු ලබයි.
ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
The post මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල්ගත කෙරේ appeared first on ITN News.