සුනාමිය: 'අනතුරු ඇඟවීමේ කුළුණු 77න් ක්රියාත්මක කළ හැක්කේ 20යි.'
සුනාමියෙන් වසර 19ක් ගතවන විට එම කුළුණු 77කින් 57ක් අක්රීය තත්ත්වයට පත්ව තිබේ. ඒ පිළිබඳව BBC සිංහල සේවය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ලබාගත් තොරතුරු මේ වීඩියෝව සඳහා පදනම් කරගෙන තිබේ.