වරාය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්
වරාය අධිකාරියේ වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම වෘත්තීය සමිති විසින් හෙට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වළක්වාලමිනුයි එම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
The post වරාය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් appeared first on ITN News.