ව්යාපාර වසා දමා බදු අයකර ගැනීමට රජය අපේක්ෂා කරන්නේ නැහැ
ව්‍යාපාර වසාදමා බදු අයකර ගැනීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බවද සුරාව සම්බන්ධයෙන් කිසිදු සහනයක් කිසිවෙකුටත් ලබාදී නොමැති බවත් රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ කේ අයි එරන්ද මහතා පවසනවා.
The post ව්යාපාර වසා දමා බදු අයකර ගැනීමට රජය අපේක්ෂා කරන්නේ නැහැ appeared first on ITN News.