How can Sri Lankan charities find international donors and partners?

2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්ය අරමුදල් මහා භාණ්ඩාගාරය නිදහස් කරයි

- itnnews.lk

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එකම වසර බවට ඒ අනුව 2023 වසර පත්වේ.

තවද 2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ  හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට  අවශ්‍ය අරමුදල්ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

The post 2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්ය අරමුදල් මහා භාණ්ඩාගාරය නිදහස් කරයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Maligakanda Magistrate s Court has issued an order on several trade union leaders of the Janatha Vimukthi Peramuna (JVP) and others over a protest march planned in Colombo this evening (15).

- adaderana.lk

President Ranil Wickremesinghe has highlighted the government s efforts to enact numerous new laws aimed at apprehending criminals over the past two years.

- adaderana.lk

A tense situation has been reported near the Presidential Secretariat in Colombo due to a protest.

- adaderana.lk

It has been revealed during the meeting of the Committee on Public Enterprises (COPE) that about 130 engineers of the Ceylon Electricity Board (CEB) have left the service as of recently.

- adaderana.lk

Singapore s long-serving Prime Minister Lee Hsien Loong is stepping down, marking the end of a political era for the island nation.

- adaderana.lk

A woman has reportedly died after falling from the first floor of a house in Pihilladeniya area in the Gampola police division.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc