IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට

- itnnews.lk

ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ් අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.

භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ.

The post IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට appeared first on ITN News.

You may also like

- adaderana.lk

Successful completion of foreign debt restructuring can potentially reduce SL s debt burden by $17 b

- adaderana.lk

President Ranil Wickremesinghe on Wednesday (08) stressed that the enhancement of the rural economy pivots on agricultural advancement.

- island.lk

Minister of Foreign Affairs, Ali Sabry, while attending the ‘Collective Path to a Stable Country’ press briefing held at the Presidential Media Centre (PMC) this morning (08) said that the Light Rail Transit (LRT) project was not a  stalled Japanese project but was scrapped during the tenure of President Gotabaya Rajapaksa. Nevertheless,  the present government […]

- adaderana.lk

Three persons including a Police Constable, and a Sergeant attached to the Kottawa Police Station have been arrested by Bribery Commission officers while accepting a bribe of Rs. 200,000.

- adaderana.lk

Two retired officers of the Sri Lanka Army have been arrested for illegally recruiting Sri Lankan army soldiers to be employed in the Russian military.

- adaderana.lk

Former CEO of the National Medicines Regulatory Authority (NMRA) Dr. Vijith Gunasekara, has been arrested by the Criminal Investigation Department (CID) on Wednesday (08).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc