2023 වසරේ දී IS සංවිධානයට සිදුවූයේ කුමක් ද?
බීබීසී මොනිටරින් (BBC Monitoring) විසින් රැස් කරන ලද දත්තවලට අනුව, 2023 වසරේ දී ඉස්ලාමීය රාජ්ය සංවිධානයේ (IS) ප්රහාරවල සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ. නමුත් සහෙල් කලාපයේ සහ පිලිපීනයේ ක්රියාත්මක ඊට සම්බන්ධ ශාඛා මෙම වසරේ වඩා ත් ක්රියාකාරී විය.