වත්මන් ආණ්ඩුවට විරුද්ධ ඕනෑම බලවේගයක් සමඟ සන්ධාන ගත වීමට සූදානම්
වත්මන් ආණ්ඩුවට විරුද්ධ ඕනෑම බලවේගයක් සමඟ සන්ධාන ගත වීමට තම පක්ෂය සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වු අදහස් කිහිපයක්,
The post වත්මන් ආණ්ඩුවට විරුද්ධ ඕනෑම බලවේගයක් සමඟ සන්ධාන ගත වීමට සූදානම් appeared first on ITN News.