How can Sri Lankan charities find international donors and partners?

ගම්බිරිගස්වැව ප්රදේශයේ බඩඉරඟු වගාව අති සාර්ථක බව ගොවීන් පවසයි

- itnnews.lk

මෙවර මහ කන්නයේ රජයේ ආධාර මත ක්‍රියාත්මක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බිරිගස්වැව ප්‍රදේශයේ බඩඉරිගු වගාව අති සාර්ථක බව ගොවීන් පවසනවා.

බඩඉරිගු වගාව මෙන්ම පළතුරු හා එළවළු වගාවන්ට ද ගොවීන් යොමුවී තිබෙනවා.

එම බඩඉරිගු වගාව නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එක්ව සිටියා.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක පහක අක්කර හතලිස් දහසක බඩඉරිගු වගාකිරීමේ ව්‍යාපෘතියක් මෙවර මහ කන්නයේ දී ආරම්භ කෙරුණා.

ඒ අනුව අනුරාධපුර,  හම්බන්තොට,  බදුල්ල,  මොනරාගල හා අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

එමගින් අක්කරයක් වගා කිරීමට ගොවියෙකුට රුපියල් ලක්ෂයකට ආසන්න මූල්‍යාධාර හා වගා කටයුතු සදහා බීජ පොහොර නොමිලේ ලබාදීම සිදුකරනවා.

 

 

 

 

 

 

The post ගම්බිරිගස්වැව ප්රදේශයේ බඩඉරඟු වගාව අති සාර්ථක බව ගොවීන් පවසයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Meteorology has issued a Red warning for heavy rains for Sabaragamuwa province and in Nuwara-Eliya district today (19).

- adaderana.lk

President Ranil Wickremesinghe today inaugurated the Clinical Training and Research Block at the Jaffna University s Faculty of Medicine, the President s Media Division (PMD) said.

- adaderana.lk

The National People s Power (NPP) has decided to challenge the Economic Transformation Bill recently tabled in Parliament by the government, before the Supreme Court.

- adaderana.lk

The Sri Lanka High Commission in Malaysia has successfully facilitated the repatriation of 1,608 Sri Lankan illegal migrants.

- adaderana.lk

The train services on the up-country line have been delayed today (24) due to trees and rocks falling on to the tracks, Sri Lanka Railways announced.

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 24 May 2024 by the Department of Meteorology Due to the South West Monsoon establishing, the prevailing showery and windy conditions are expected to continue. Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Central, North-western, Southern and Northern provinces and at several places elsewhere of the […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc