දිස්ත්රික්ක කිහිපයකට අදාළ සිසු හෙද පුහුණුව සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට අදාළ සිසු හෙද පුහුණුව සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා යන දින දෙකේ දී පැවැත්වෙනවා.
මීට අදාළ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.healt.gov.lk නිල වෙබ් පිටුවෙන් ලබාගත හැකියි.
The post දිස්ත්රික්ක කිහිපයකට අදාළ සිසු හෙද පුහුණුව සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා appeared first on ITN News.