INCO 2024 ප්රදර්ශනය දෙවන දිනටත්
කර්මාන්ත ක්ෂේත්‍රයට වැදගත් නිර්මාණ හා නිෂ්පාදන රැසක් ඇතුලත් ඉන්කෝ 2024 ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද දෙවන දිනටත් පැවැත් වෙනවා.
ප්‍රදර්ශන කුටි 185ක් මෙයට ඇතුලත්.
The post INCO 2024 ප්රදර්ශනය දෙවන දිනටත් appeared first on ITN News.