'අවම පහසුකම් මැද සුෂුම්නා අබාධිත පිරිසට ප්රතිකාර ලබා දෙන්නේ.'
''අපිට මුදල් ආධාර ලබා දෙන්නේ විදේශගත දෙමළ ප්රජාව. ඒත් දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක දානපතීන් මුදල් දෙන්න බෑ කියලා ඒක අත්හැරලා තියෙනවා.'' යනුවෙන් සුෂුම්නා අනතුරු සංගමයේ උප සභාපති ඉදයලරාජා BBC සිංහල සේවයට පැවසුවේය.