පෙබරවාරි 10 ඇරඹෙන ටවර් නාට්ය උළෙල
ටවර් නාට්ය උළෙල පෙබරවාරි 10 වනදා සිට 21 වනදා දක්වා පස්වරු 3.30 සිට පස්වරු 6.30 දක්වා ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලාවලදී පැවැත්වෙනවා.
ටවර්හෝල් රගඟල පදනමයි එය සංවිධාන කරන්නේ.
අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ලෙස නම්කර ඇති ටවර් නාට්ය උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී මෙම කරුණු හෙළි කෙරුණා.
ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී එම් එස් දිසානායක මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා.
The post පෙබරවාරි 10 ඇරඹෙන ටවර් නාට්ය උළෙල appeared first on ITN News.