'උතුරු කොරියාවට මුදල් යැවීම ඔත්තු බලන චිත්රපටයක් හා සමානයි'
උතුරු කොරියාවෙන් පළා ගොස් දකුණු කොරියාවේ ජීවත් වෙන අය තම පවුල් වෙත මුදල් යැවීමට "තැරැව්කරුවන්" මත විශ්වාසය තබති.දකුණු කොරියාවේ සිට මුදල් ගෙන්වා ගැනීමට නිත්යානුකුල ක්රමවේදයක් නොමැති වීම නිසා තැරැව්කරුවෝ දැඩි අවධානමක් ගෙන උතුරු කොරියාවට මුදල් හුවමාරුව සිදු කරති.