අත්යාවශ්ය සෞඛ්ය සේවා පවත්වා ගැනීමට නාවික හමුදාවේ සහයෝගය ලැබෙයි

- itnnews.lk

රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදු වන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කිරීම 2024 පෙබරවාරි මස 01 වන දින සහ අද දින (2024 පෙබරවාරි 02) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත, කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව මානසික රෝහල, වැලිසර ළය රෝහල, කිරිබත්ගොඩ මූලික රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල සහ මැදවච්චිය මූලික රෝහල වෙත මෙලෙස වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කෙරුණු අතර, එම වෛද්‍ය සහයක කණ්ඩායම් මඟින් මහජනතාවට අඛණ්ඩව වෛද්‍ය සේවාවන් සැපයීමට එම රෝහල් කාර්යය මණ්ඩල හා එක්ව කටයුතු කෙරිණි.

තවද, ඕනෑම හදිසි තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

The post අත්යාවශ්ය සෞඛ්ය සේවා පවත්වා ගැනීමට නාවික හමුදාවේ සහයෝගය ලැබෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

A 41-year-old Sri Lankan man who was illegally residing in Italy has been arrested for attempted murder in Napoli by Italy s Carabinieri Police after he allegedly stabbed a fellow countryman multiple times and caused severe injuries, Italian media reported.

- colombotelegraph.com

[…]The post RW’s Economic Transformation Bill & NPP’s Systemic Transformation appeared first on Colombo Telegraph.

- news.lk

President Ranil Wickremesinghe met with Most Rev. Dr. Fidelis Lionel Emmanuel Fernando, the Bishop of Mannar, Diocese of Mannar at the Mannar Bishops House today (16).

- island.lk

Three-wicket hauls from Sugandika Kumari and Kavisha Dilhari set Sri Lanka up for their first women’s ODI win over West Indies since 2015, the hosts going 1-0 up in the three-match series in Hambantota on Saturday. Since that last win in 2015, Sri Lanka had lost their last six ODIs against West Indies going into […]

- adaderana.lk

The Israeli military said on Sunday it would hold daily tactical pauses in military activity along a main road in southern Gaza to allow more aid to flow into the enclave, where international aid organisations have warned of a growing humanitarian crisis.

- adaderana.lk

President Ranil Wickremesinghe states that Sri Lanka s future will be determined by the economic policies implemented over the next five years, the President s Media Division (PMD) reported.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc