සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හම්බන්තොට හෙද විදුහලේදී
අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චාමික එච්.ගමගේ මහතා පවසනවා.
හම්බන්තොට හෙද විදුහලේ දීයි මෙය පැවැත් වෙන්නේ.
මෙයට අදාළ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව මගින් ද ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් (https://www.health.gov.lk/) අදාළ සියලු තොරතුරු ලබාගත හැකියි.
The post සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හම්බන්තොට හෙද විදුහලේදී appeared first on ITN News.