හුලංදාව පාලම කඩා වැටී ගමනා ගමනයට බාධා
ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණියට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදාව පාලම අද (05) අළුයම කඩා වැටී තිබෙනවා.
කොටන් පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම කඩා වැටී තිබෙයි.
මෙම අනතුරින් ජිවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
The post හුලංදාව පාලම කඩා වැටී ගමනා ගමනයට බාධා appeared first on ITN News.