පූනම් පාණ්ඩේ: ආචාර ධර්ම පිළිබඳ විවාදයකට තුඩු දුන් ඉන්දීය නිළියකගේ ව්යාජ පිළිකා මරණය
ගැබ්ගෙළ පිළිකාවක් හේතුවෙන් ඉන්දීය නිළියක මිය ගිය බවට සමාජ මාධ්ය සටහනක් සහ ඉන්පසුව ඇය ජීවතුන් අතර සිටින බව නිවේදනය කරන වීඩියෝවක් සමග ඔන්ලයින් ප්රචාරණ ව්යාපෘති වටා ඇති සදාචාරය සමබන්ධව ඇති ප්රශ්නසහගත තත්ත්වය පිළිබඳව දැඩි විවාදයක් ඇති වී තිබේ.