'මට මේ යකඩත් එක්ක හැපෙන්න පුළුවන් දෑත අහිමි වුණාට'
''මට මේ යකඩත් එක්ක හැපෙන්න පුළුවන් දෑත අහිමි වුණාට. මගේ දරුවෝ ගැන කල්පනා කරන විට මට ඒක මහන්සියක් නෙමෙයි. මට ඔයාලටත් කියන්න තියෙන එකම පණිවුඩය කම්මැලි වෙන්න එපා. උත්සාහ කරන්න.'' යනුවෙන් නිලූක ජීවන්ත BBC සිංහල සේවයට පැවසුවේය.