සාමාන්ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන දින – BREAKING NEWS
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා
මේ අතර 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි
The post සාමාන්ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන දින – BREAKING NEWS appeared first on ITN News.