කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම
2012 වසරේ 07 වන මස 19 වනදා කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයාට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.
මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ කොට්කෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන නීල් ලක්ෂ්මන් නමැති චූදිතයාටයි.
The post කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම appeared first on ITN News.