How can Sri Lankan charities find international donors and partners?

ශ්රී ලංකාව කඩොලාන ප්රතිසංස්කරණයේ ගෝලීය ප්රමුඛයා සම්මානයෙන් පිදුම් ලබයි

- itnnews.lk

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 6 වන සැසිවාරය පසුගිය 26 වන දින කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ මුලස්ථානයේ දී ආරම්භ වුණා.

කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්හිදි ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් ලෙස ගත හැකි බවයි එහිදි සඳහන් කෙරුණේ.

කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීම හා පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ලෝකයේ ක්‍රියාශිලි පාරිසරික භාරකාරත්වය පිළිබඳ සාක්ෂියක් වන බව ද පරිසර සමුළුවේ දී අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාවට හිමි කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා සම්මානය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ලබාගත්තා.

 

 

 

The post ශ්රී ලංකාව කඩොලාන ප්රතිසංස්කරණයේ ගෝලීය ප්රමුඛයා සම්මානයෙන් පිදුම් ලබයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Sri Lanka s official reserve assets increased by 9.6% to USD 5.43 billion in April 2024, compared to USD 4.96 billion in March 2024, according to the Central Bank of Sri Lanka (CBSL).

- adaderana.lk

Sri Lanka Banks Association, LankaPay and FinCSIRT says they have been alerted regarding several incidents of financial fraud, both globally and in Sri Lanka, disguised as attractive online offers, leading to mobile device users inadvertently clicking on unknown links and downloading malicious apps and files.

- onlanka.com

The Sri Lanka Police announced that Ramesh Priyajanaka, also known as 'Manna Ramesh', the leader of an underworld criminal gang, was extradited from Dubai to Sri Lanka this morning (May 07) by a team of CID officers.The post ‘Manna Ramesh’ repatriated to Sri Lanka from Dubai appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- colombogazette.com

India has delivered the first batch of medium-range, supersonic BrahMos cruise missiles – that can be launched from land, sea and air – to the Philippines. Brahmos is one of the most lethal weapons in its category. They will be deployed in the South China Sea to resist Beijing’s unrelenting and unilateral aggression in violation […]

- adaderana.lk

Minister of Industries and Health, Dr. Ramesh Pathirana, announced that the forthcoming ÂIndustry EXPO 2024Â will grace the Bandaranaike Memorial International Conference Hall (BMICH) from June 19th to 23rd, under the patronage of President Ranil Wickremesinghe.

- island.lk

For the fifth time Vladimir Putin will be taking the long walk through the Grand Kremlin Palace to the St Andrew’s Throne Hall. There he will take the oath of office and be sworn in as Russia’s president for a new six-year term The route may be familiar, but much has changed since Putin’s first […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc