අපි නව සන්ධානයක් හදනවා
නව සන්ධානයක් ලබන 10 වනදා පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටිනවා.
The post අපි නව සන්ධානයක් හදනවා appeared first on ITN News.