මියන්මාරයේ ත්රස්තවාදීන් හිරකරගෙන සිටින ශ්රී ලාංකිකයින් පිරිසක් මුදාගනී
මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු මුදාගත් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා
The post මියන්මාරයේ ත්රස්තවාදීන් හිරකරගෙන සිටින ශ්රී ලාංකිකයින් පිරිසක් මුදාගනී appeared first on ITN News.