කුඩු සළිඳු සහ හරක් කටා නිරීක්ෂණයට කොටුව මහෙස්ත්රාත් CID යයි
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සෙල්ලප්පෙරුමගේ සළිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු සහ වික්රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා ඇතුළු සැකකරුවන් නිරීක්ෂණය කිරීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (07) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.