අදානිගේ සුළං බලාගාර ව්යාපෘතිය ගැන ජනතාවගේ වාචික අදහස් විමසන්න පරිසර අධිකාරිය තීරණය කරයි
''විද්යඥයින්, පරිසර සංවිධාන සහ මේ ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් අපිට ලිඛිත අදහස් දැක්වීම් කරලා තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලා තියෙනවා වාචිකවත් අදහස් දක්වන්න අවස්ථාවක් දෙන්න කියලා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ඒකටත් අවස්ථාවක් ලබා දෙන්න.'' යනුවෙන් මධ්යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ BBC සිංහල