සෞඛ්ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව නවතියි
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අද (19) දිනයේ සිදුකිරීමට සැලසුම්කර තිබු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව වැඩවර්ජනය අත්හිටවු බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.
The post සෞඛ්ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව නවතියි appeared first on ITN News.