උතුරු ගාසා රෝහලේ මන්දපෝෂණයෙන් මිය යන දරුවන්
උතුරු ගාසා හි කමල් අද්වාන් රෝහලේ වෛද්ය කාර්ය මණ්ඩලය දරුවන් මන්දපෝෂණයෙන් හා විජලනයෙන් මිය යෑම වළක්වා ගැනීමට වෙහෙසෙති. යුද්ධය ආරම්භයේ සිටම ප්රදේශයට ආධාර සුළුවෙන් ලැබී ඇති බැවින්, දරුවන් ආහාර සහ ජලය නොමැතිකම හේතුවෙන් මිය ගොස් ඇති බව BBC Arabic Trending තහවුරු කර ඇත.