රෝහිත අයින් කරනවාද? නැද්ද ? උත්තරයක් දෙන්න.. උපවාස කරන්නද කියන්නෙ?
පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතා පොදු ව්යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකයෙකු වශයෙන් පත්කළ බව නියෝජ්ය කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන් මොහොතේදීම යාපා බණ්ඩාර මහතා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුණා.
මේ අතර කෝප් කමිටුවේ සභාපති ධුරය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්රශ්න කර සිටියා.
The post රෝහිත අයින් කරනවාද? නැද්ද ? උත්තරයක් දෙන්න.. උපවාස කරන්නද කියන්නෙ? appeared first on ITN News.