STF වෙඩි හුවමාරුවෙන් අපරාධකරුවෙක් ජීවිතක්ෂයට
ගණේමුල්ල ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.<br><br>පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්රී ගණේමුල්ල සුමේධ මාවත ප්රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.