දේශපාලන පක්ෂ 22 එකතුවෙන් ගොඩනැගුණු මානුෂීය ජනතා සන්ධානය
දේශපාලන පක්ෂ 22 ක එකතුවෙන් මානුෂීය ජනතා සන්ධානය ගොඩනැගීම කොළඹදී සිදු කෙරුණා.
මානුෂීය ජනතා සන්ධානයේ නායකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතායි.මෙය සන්ධානයක් මිස පක්ෂයක් නොවන බව ජයසේකර මහතා සන්ධානය ගොඩනැගීමේ අවස්ථාවට එක්වෙමින් ප්රකාශ කළා.
මානුෂීය ජනතා සන්ධානයේ මහලේකම්වරයා වන්නේ හිටපු නියෝජ්ය අමාත්ය ප්රභා ගණේෂන් මහතායි.
පක්ෂයේ සභාපති ලෙස මුබාරක් අබ්දුල් මජීඩ් මහතා ක්රියා කරනවා.
මහාචර්ය ටියුඩර් වීරසිංහ , ජ්යෙෂ්ඨ කථාකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන් මෙහිදී විශේෂ දේශන පැවැත්වුවා.
The post දේශපාලන පක්ෂ 22 එකතුවෙන් ගොඩනැගුණු මානුෂීය ජනතා සන්ධානය appeared first on ITN News.