දණ්ඩ නීතියේ නව සංශෝධනවලට විපක්ෂ නායකගේ විරෝධය
දණ්ඩ නීති සංග්රහයේ නව සංශෝධන තුළින් ළමා හා කාන්තා අයිතිවාසකම් උල්ලංඝනය වන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.
The post දණ්ඩ නීතියේ නව සංශෝධනවලට විපක්ෂ නායකගේ විරෝධය appeared first on ITN News.