අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා කැනඩාව බලා පිටත්ව ගියා.
කැනඩාවේ ප්රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී පැවැත්වීමට නියමිත ශ්රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමටයි අනුර කුමාර දිසානායක මෙලෙස කැනඩාව බලා පිටත්ව ගියේ.
අනුර කුමාර දිසානායකට Toronto ගුවන්තොටුපොළේදී ශ්රී ලාංකිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.
The post අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක් appeared first on ITN News.