උතුරේ ඉඩම් අක්කර 234ක් ජනාධිපතිවරයා විසින් වගා කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කෙරේ
යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234ක ඉඩම් ප්රමාණයක් යාපනය ප්රදේශයේ ග්රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා නිදහස් කිරීම අද (22) දින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.
The post උතුරේ ඉඩම් අක්කර 234ක් ජනාධිපතිවරයා විසින් වගා කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කෙරේ appeared first on ITN News.