ලෝක රූකඩ දිනයට සමගාමීව ග්රන්ථයක් එළිදැක්වේ
ලෝක රූකඩ දිනයට සමගාමීව ග්රන්ථයක් එළිදැක්වීම අම්බලන්ගොඩ දී සිදු කෙරුණා.
අම්බලන්ගොඩ රූකඩ කලාව ලෝකයට ගෙන යන කලාභූෂණ විශ්වකලා කීර්ති ජනනන්දන ගම්වාරී ප්රෙමින් මහතායි මෙම ග්රන්ථය රචනා කර ඇත්තේ.
ඒ සිය අත්දැකීම් මුල්කර ගෙනයි. හෙළ රූකඩ නාට්ය කලාව නැමැති ග්රන්ථය දොරට වැඩිම සිදුකෙරුණේ බලපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. නූල් රූකඩ සහ අත්රූකඩ ප්රදර්ශනයක් ද මීට සමගාමිව සංවිධාන කර තිබුණා.
The post ලෝක රූකඩ දිනයට සමගාමීව ග්රන්ථයක් එළිදැක්වේ appeared first on ITN News.