පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය විවෘත කෙරේ
නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී – PMD
The post පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකය විවෘත කෙරේ appeared first on ITN News.