ජන අරගල ව්යාපාරයේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 5 දෙනා ලබන 27 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවට
ජන අරගල ව්යාපාරයේ විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් 5 දෙනෙකු හදුනා ගැනීමේ පෙරට්ටුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
දුමින්ද නාගමුව / ලහිරු විරසේකර යන අය ඇතුලු සැකකරුවන් අධිකරණයට රැගෙන ආවද සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් තමවමත් නේවාසික ප්රතිකාර ලබන බැවින් ඒ සදහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා.
ඒ අනුව ලබන 27 වනදා හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කළේ.
The post ජන අරගල ව්යාපාරයේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 5 දෙනා ලබන 27 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවට appeared first on ITN News.