මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු දත්ත පද්ධතියට
අප්රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්ය අමාත්යවරයා ප්රකාශ කළා.
ඔහු පවසන්නේ දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළු වෙයි.
The post මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු දත්ත පද්ධතියට appeared first on ITN News.