පාසල් කර්මාන්ත ව්යවසායක පදක්කම් ප්රධානය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙයි
පාසල් කර්මාන්ත ව්යවසායක පදක්කම් ප්රධානය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.
පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව ජාතික වැඩසටහන යටතේ මෙය සංවිධාන කර තිබුණා.
පදක්කම් ප්රධානය සිදුකෙරුණේ අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රදානත්වයෙන්.
රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
පදක්කම් ප්රධානයට සමගාමිව ව්යවසායකත්ව නව ගීතය එළිදැක්වීම ඇතුලු තවත් වැඩසටහන් කිහිපයක් ද සංවිධාන කර තිබුණා.
The post පාසල් කර්මාන්ත ව්යවසායක පදක්කම් ප්රධානය නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වෙයි appeared first on ITN News.