මෛත්රීගේ ප්රකාශය ගැන පරීක්ෂණ කරන්නැයි පොලිස්පතිට නියෝග
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්රකාශය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් විසින් පොලිස්පතිට නියෝග කර තිබෙනවා.
The post මෛත්රීගේ ප්රකාශය ගැන පරීක්ෂණ කරන්නැයි පොලිස්පතිට නියෝග appeared first on ITN News.